– අහස් මනාලි –

මම ඔයාට අයිතිවාසිකම් කියනාවා කියලා හිතන්නෙපා.

ඔයාමයි මාව මේ තත්වෙට පත් කළේ… කවදාවත් මඟ අතරමං කරන්න හිතාගෙන කෙල්ලෙක්ගෙ ආදරයක් අවුලවන්න එපා… ඔයා මේ කරන්නෙ ගෙවා ගන්න බැරි පවක්…

– ආදරණිය නුවර –

අතැඟිලි පටලගෙන අපි ගිය හැම මාවතකම‍‍‍

මං අද අපේ මතක හොය හොයා තනියම ඇවිදිනවා.

– සිහින විමන් –

දෙතොල් මත ආදරෙන් හාදුවක් සතපන්න...

තවත් දවසක එන්න ආදරෙන් ළඟ ඉන්න‍‍‍‍‍…

Top Selling Books