ආදරණිය නුවර

රු1,890.00

අතැඟිලි පටලගෙන අපි ගිය හැම මාවතකම, මං අද අපේ මතක හොය හොයා තනියම ඇවිදිනවා. 💕

ඔයත් අදම මේ ආදරණීය නවකතාව Order කරන්න.

Category: Tags: ,
Extra Features
  • Premium Quality
  • Satisfaction Guarantee
  • Cash on Delivery
  • Money Back Guarantee

අපූර්වා සිනාවක් පෑවද ඇයගේ සිතේ ඇවිලෙන්නේ ගින්නකි. ජීවිතය ගැට ගසා ගත්තේ මල් වෙළදාමෙනි. එම අසීරු ගමනට සවියක් වූයේ දුප්පත් ත්‍රීවිලරයයි. දැන් එය අහිමිව ගොසිනි. අතින් වියදම් කර එය ගොඩ ගැනීමට තරම් වත්කමක් ඇයට නැත. සෙනාල්ගේ පොරොන්දු මත බලාපොරොත්තු තැබීමට ඇය අකමැති වූවාය. පසුවදා උදෑසන අපූර්වා රෝහලින් පිටතට එද්දී සෙනාල් සහ කෙසරු ඇයව නිවසට ඇරලවීමට ඔවුන්ගේ වාහනයෙන් පැමිණ සිටියේය. නමුත් එම උපකාරය කාරුණිකව ප්‍රතික්ෂේප කළ ඇය පාරේ ත්‍රීවීලරයක නැගී පිටව ගියාය.

– සත්සර කසුන් පතිරණ –