අහස් මනාලි

රු1,890.00

කොල්ලෙක්ට වගේ නෙවෙයි කෙල්ලෙක්ට වයස පැන්නම… දීගෙක යද්දි නොයෙක් කයි කතන්දර…🥲

ඔයත් අදම මේ ආදරණීය නවකතාව Order කරන්න.

Category: Tags: ,
Extra Features
  • Premium Quality
  • Satisfaction Guarantee
  • Cash on Delivery
  • Money Back Guarantee

ඇය ගිරවියක සේ කියවයි. සුලෝචනාගේ රූ සපුව ඔහු ඇහෙන් මැන බැලුවේය. මධූෂා සමඟම වැඩ කරන්නට ඉල්ලා සිටින්නේ ඇයමය. තවත් පැහැදිලි කිරීමේ අවැසි නැත. මින් පෙර ද මධුෂා කැඳවාගෙන ආ තරුණියන් කිහිප දෙනෙකුටම චින්තකගේ උපකාරය ලැබුණි. සමාජ මාධ්‍ය හරහා තරුණියන් බිලී බෑම මධූෂා සතු අති විශිෂ්ට හැකියාවකි. මොහොතකින් මධු එතැනට පැමිණ සුලෝචනාගේ අතින් අල්ලා ගත්තාය.

– සත්සර කසුන් පතිරණ –