අක්කෙ. මේ තමුසෙ දැන ගන්නවා, තමුසෙත් මේ ගෙදර ඉන්නෙ මං හින්දා. අපිට මේ ගෙදර ඉන්න ලැබුණෙ මං හින්දා. නැතුව තමුසෙගෙ බහුබූත රස්සාව හින්දා නෙවෙයි. මම මෙහෙන් යන්නෑ. මම මෙතන ඉන්නවා. මෙහෙ ඉන්න බැරි එකෙක් ඉන්නවා නං හෙට උදේ වෙනකල් ඉන්න ඕන නෑ. දැං එළියට බැහැලා යන්න පුළුවං.
මොන යකෙක් වැහිලද මේකිට?
මේක රොජර්ගෙ තැන. එයාගෙ තැන කියන්නෙ මගෙත් තැන තමයි.
– සත්සර කසුන් පතිරණ –











Reviews
There are no reviews yet.