මේ අවිනීත ගැහැනියගේ මැදිහත් වීම ඉන්දු ඉවසා සිටියේ ඉතා අසීරුවෙනි. කොට සායට උඩින් ටයර් පැන ඇති බඩ ගෙඩිය අත් කැපූ බ්ලවුසයකින් වැසී ඇත. මහත පපුවකින් ද, ඊට කිසිසේත් ඔරොත්තු නොදෙන කෙට්ටු කකුලෙන් ද යුතු ජෙනිටා, හිසෙහි ගිනි පැහැ කෙසේ බූසියත් සමඟ ඇවිදින විට පිටසක්වළ ජීවියෙක් මෙනි. ඇය කෙරෙන් නිතර වහනය වන සැර වේලවුන් ගන්ධය ඔක්කාරය දනවයි.
– සත්සර කසුන් පතිරණ –
Reviews
There are no reviews yet.